Backstage News On Who WWE Plans To Push After WrestleMania XXX
22:46
By
WLSL LION
gosips සිංහලෙන්
0
comments
Wwe එකෙන් රෙස්ලින්මේනියා එකෙන් පස්සේ පුෂ් කරන රෙස්ලර්ස්ලා ගැන ගැන සදහනක් කරලා තියනවා.. මූලිකවම ඒ කියන්නේ ප්‍රදානම වශයෙන් පුෂ් කරන්න ඉන්නේ සිසාරෝව.. සිසාරෝට මේන් රෝල් එක දෙන්න තමයි හදන්නේ රෙස්ලින්මේනියා එකෙන් පස්සේ ලොකු පුෂ් එකක් එක්ක.. අනිත් ප්‍රදාන තැන හිමි වෙන රෙස්ලර්ස්ලා වෙන්නේ රෝමන් රෙයින්ග්ස්, බ්‍රේ වයට්, රැන්ඩි ඔර්ටන්, බ්‍රොක් ලෙස්නර්, බැටිස්ටා මෙන්න මේ අයට සාමාන්‍ය මට්ටමේ පුෂ් එකක් දෙන්න හදනවා රෙස්ලින්මේනියා එකෙන් පස්සේ
0 comments: