Showing posts with label gosips සිංහලෙන්. Show all posts

New Match Added To TNA Slammiversary




TNA Slammiversary XI එකේදි පැවැත්වෙන තවත් මැච් එකක් ප්‍රකාශයට පත් කරලා තියනවා ඒ Bully Ray vs. Ethan Carter III Grudge Match එක.. මීට අමතරව ප්‍රකාශයට පත් උන අනිත් මැච් එක වෙනෙනි අපි කලින් සදහන් කලා වගේ TNA Slammiversary Eric Young (c) vs. MVP TNA World Championship Match එක




WLSL වෙනුවෙන් බ්‍රොක් දි බීස්ට් ලෙස්නර් 

උපුටාගැනීම : WLSL විලොව්ද විප්සි ජෙෆ්රිගෙනි


**********************************************************************************************
Read more

Bad News Barrett May Turn Babyface Soon....!



WWE Intercontinental Champion වඩයව ලඟදිම ෆේස් කරන්නලු wwe එකෙන් හිතං ඉන්නෙ...පොර දැනට හීල් වුණත් ෆෑන්ස්ලගෙන් හොඳචියර් එකක් තියෙනවනේ....ලඟ මාස කීපයෙදි වඩයගෙ ෆේස් ටර්න් එකක් අපිට බලාගන්න පුලුවන් වෙයි....
Read more

Big Names Scheduled For Next Week Monday's RAW !









Next Week RAW එකේදි අන්ඩටේකර් VS බ්‍රොක් ලෙස්නර් නැවත වාරයක් එකට මුනගැහෙනවා.. මේ පිලිබද වැඩි විස්තර තාම WWE එක සදහන් කරලා නෑ එකෙන්
Read more

Daniel Bryan & Brie Bella Wedding Update





එකේ අලුත්ම මගුල ගැන කලින් සදහන් කලානේ.. ඒ සහ අතර මෑතකදී සිදු වන්න නියමිත Bryan Danielson ( Daniel Bryan) and Brianna Garcia-Colace ( Brie Bella ) විවාහය... මේ විවාහය රෙස්ලින්මේනියා 30කට දවස් 5කට පස්සේ තියන්න කටයුතු යොදලා ඒ කියන්නේ අප්‍රේල් 11..එදාට මේ විවාහය සිදුවීමේ විෂේශය වන්නේ මේ දෙන්නා අතිනත ගන්නේ Total Divas Sesone Two එකේ Last Episode එකේදී වීමයි !
 
Read more

මේ සතියේ Smackdown එකේ මේන් මැච් එක විදියට යන්නේ Kane VS BigShow !



මේ සතියේ Smackdown එකේ මේන් මැච් එක විදියට යන්නේ Kane VS BigShow ! 
Read more

බ්‍රයන් සහ එච්ගේ මැච් එක Conform උනාට පස්සේ WWE ලෙජන්ඩ්ස්ලා ඔවුන්ගේ ‪#‎Twitter‬ Account වල දක්වා තිබූ අදහස් !

බ්‍රයන් සහ එච්ගේ මැච් එක Conform උනාට පස්සේ WWE ලෙජන්ඩ්ස්ලා ඔවුන්ගේ ‪#‎Twitter‬ Account වල දක්වා තිබූ අදහස් ! 



Read more

Backstage News On Who WWE Plans To Push After WrestleMania XXX






Wwe එකෙන් රෙස්ලින්මේනියා එකෙන් පස්සේ පුෂ් කරන රෙස්ලර්ස්ලා ගැන ගැන සදහනක් කරලා තියනවා.. මූලිකවම ඒ කියන්නේ ප්‍රදානම වශයෙන් පුෂ් කරන්න ඉන්නේ සිසාරෝව.. සිසාරෝට මේන් රෝල් එක දෙන්න තමයි හදන්නේ රෙස්ලින්මේනියා එකෙන් පස්සේ ලොකු පුෂ් එකක් එක්ක.. අනිත් ප්‍රදාන තැන හිමි වෙන රෙස්ලර්ස්ලා වෙන්නේ රෝමන් රෙයින්ග්ස්, බ්‍රේ වයට්, රැන්ඩි ඔර්ටන්, බ්‍රොක් ලෙස්නර්, බැටිස්ටා මෙන්න මේ අයට සාමාන්‍ය මට්ටමේ පුෂ් එකක් දෙන්න හදනවා රෙස්ලින්මේනියා එකෙන් පස්සේ 
Read more

About Rey Mysterio Future !



--------------------------------
රේමිස්ටීරියෝ මේ සතියේ රෝ එකේවත් ස්මැක්ඩවුන් එකේවත් දකින්න හම්බවුනේ නෑ.. කවුරුත් දන්නවා වගේ රේට දැන් කිසිම පුෂ් එකක් නෑ.... තව මාස කිහිපයකින් රේගේ කන්ට්‍රැක්ට් එක ඉවරයි.. ඊට පස්සේ රේ wwe එකෙන් අයින් වෙලා AAA ටීව් එකේ සීරියස් එකක වැඩ කරයි ඒ වගේම El Rey Network ( මේක රේගේම නෙට්වර්ක් එකක් ) එක හරහා මේක තව වැඩි දියුනු කරන් ඉදිරියට අරන් යයි.. රේගේ දීර්ඝ කාලීන මිත්‍රයෙක් වෙන කොනෑන් මේ ප්‍රොජක්ට් එකට රේට උදව් කරනවා.. මේ Summer එකේදී Los Angeles, California වලදී මේ වැඩේ පටන් ගන්නවා.... කොහොම උනත් රේමිස්ටීයෝගේ ෆෑන්ස්ලට රේ දකින්න හම්බවෙන්නේ තව ටික කාලයි wwe එකෙන් ඊට පස්සේ ටීවී සීරියස් වලින් රේව දැක බලා ගන්න පුලුවන් වෙයි !
Read more

Intercontinental Championship Update In Wrestlemaina !









රියල් ඇමෙරිකන්ස්ලා කැඩුනට පස්සේ එකෙන් අමුතුම තීරනයක් අරන් ඒ ජැක් ස්වෑගර් VS ඇන්ටෝනියෝ සිසාරෝ රෙස්ලින්ග්මේනියා එකේ මැච් එකකට දාන්න පස්සේ මේක Triple Treat Match එකක් කරන්න තීරනය කරලා ඒWWE Intercontinental Championship එකට එතකොට රෙස්ලින්ග්මේනියා එකේදී බිගී VS ජැක් VS සීසාරෝ තරග වදිනවා Intercontinental Championship එකට !




Read more

KAITLYN wwe වලින් සමුගනී







ගොසිප් එකක් උනත් ටිකක් අකමැති ගොසිප් එක්ක මේක .... කවුරුත් දන්න ෆෝමර් ඩීවා චැම්පියන් කෙනෙක් උන කේට්ලන් එකෙන් wwe ලීව් වෙන්න තීරනය කරලා තියනවා... ජනවාරි 08 වෙනිද තමයි කේටිගේ කන්ට්‍රැක්ට් ඉවර වෙලා තියෙන්නේ... මොනා උනත් wwe එකේ හැමෝම කේට්ලන්ට සුබ පතලා තියනවා ඉදිරි අනාගතයට... කොහොමත් ඩීවා කෙනෙක්ට වැඩි කාලයක් wwe තුල රැදී සිටීමේ අවකාෂය අඩු බව කවුරුත් දන්නවා.... මොනවා උනත් හිටපු බෙස්ට් ඩීවා චැම්පියන් කෙනෙක් වෙන කේට්ලන් ඉදිරියේ රෙස්ලින් වලින් සදහටම සමුගනිද යන්න සටහන් වෙලා නෑ..... මේක ගැන කේට්ලන් සිය #Twitter එකවුන්ට් එකෙත් සදහන් කරලා තියනවා... මොනා උනත් කේට්ලන් කියන්නේ බෙස්ට්ම ඩීවා චැම්පියන් කෙනෙක් ....

AJ තමන්ස්ස්ස් TWITTTER   එකවුන්ට් එකේ  මෙසේ කෙයිට්ලන් ට මෙසේ ගුඩ් බායි කියල තිබුන ..






WLSL LIONS


Read more

COMMENT YOUR IDEA ABOUT OUR BLOG

- See more at: http://yourallchoices.blogspot.com/2013/05/animated-social-sharing-widget.html#sthash.SFpz54Is.dpuf