About Rey Mysterio Future !
--------------------------------
රේමිස්ටීරියෝ මේ සතියේ රෝ එකේවත් ස්මැක්ඩවුන් එකේවත් දකින්න හම්බවුනේ නෑ.. කවුරුත් දන්නවා වගේ රේට දැන් කිසිම පුෂ් එකක් නෑ.... තව මාස කිහිපයකින් රේගේ කන්ට්‍රැක්ට් එක ඉවරයි.. ඊට පස්සේ රේ wwe එකෙන් අයින් වෙලා AAA ටීව් එකේ සීරියස් එකක වැඩ කරයි ඒ වගේම El Rey Network ( මේක රේගේම නෙට්වර්ක් එකක් ) එක හරහා මේක තව වැඩි දියුනු කරන් ඉදිරියට අරන් යයි.. රේගේ දීර්ඝ කාලීන මිත්‍රයෙක් වෙන කොනෑන් මේ ප්‍රොජක්ට් එකට රේට උදව් කරනවා.. මේ Summer එකේදී Los Angeles, California වලදී මේ වැඩේ පටන් ගන්නවා.... කොහොම උනත් රේමිස්ටීයෝගේ ෆෑන්ස්ලට රේ දකින්න හම්බවෙන්නේ තව ටික කාලයි wwe එකෙන් ඊට පස්සේ ටීවී සීරියස් වලින් රේව දැක බලා ගන්න පුලුවන් වෙයි !
 
 09:42
09:42
 By
          WLSL LION
          By
          WLSL LION
 
 


 







 
0 comments: